Wednesday, July 27, 2011

විද්‍යා පීඨ ජීවිතයේ සුන්දර මතකයන්

  දෙදහස් හත වර්ෂයේ  මැයි මාසයේ දිනක මම විද්‍යාපීඨ ජීවිතයට පා තැබුවා .එදා හරිම සතුටු දවසක් වුනා .කවිකාරිට අලුත් යාලුවෝ ගොඩක් හම්බ වුනා .මේ වෙනකොට නවක වදයත් ටිකක් දුන්නා.කවිකාරිලා බයේ තමයි පංති වලට සහභාගි වුනේ.අපේ  විද්‍යාපීඨයේ  සුදු ඔසරිය තමයි ඇන්දේ . බෝරිච්චි අත දාපු හැට්ටය ඇදීම තහනම් වුනා .මොනවා කරන්නද මම ඇදලා හිටියේ එයින් හැට්ටයත් එක්ක ඔසරිය .අපි පංති වලට යද්දී පේළියට එකා පිටු පස  එක්කෙනෙක් ලෙසයි ගියේ .මෙහෙම යද්දි වැඩි මල් අයියලා අක්කලා අපව භය කරනවා.මෙහෙම යද්දි එයාලා මාව නෝට් කරගෙන කෑ ගැහුවා .මෙහේ ඕවා අදින්න දෙන්නේ නැ ‍මේක මහවැලිය වෙනින් තැන් වල වගේ එක එක විකාර මෙහේ කරන්න බැහැ කිව්වා .ඉතින් මට හොදටම ඇඩුනා.ඇත්තටම මට සම්මුක පරීක්ෂණයෙන් සමත් වු ලිපිය ලැබුනෙ ‍‍ෙගාඩක් පමා වෙලා.හැට්ට මහන්න තරම් වෙලාව තිබුනේ නෑ.ඒත් අම්මා එක හැට්ටයක් නිවැරදි ලෙස මහල දුන්නා දෙවෙනි දවසෙ පංති වලට යන විටදි අදින්න.මම දෙවෙනි දවසෙ පංති වලට සහභාගි වුණේ නිවැරදි ලෙසට ඔසරිය ඇදලයි.එදා කව්රැත් මට මොකුත් කිව්වෙ නෑ.   

     


                                                                          මතුසම්බන්ධයි





3 comments:

  1. ඉතුරු ටිකත් කිව්ව නම්..

    ReplyDelete
  2. ඔයාට තනියම සාරියක් ඇදගන්න පුලුවන්ද?මට නම් ඔසරියෙ රෑලි ටික තියාගන්න බෑ තාම.එපා වෙනව

    ReplyDelete
  3. @ චතුර: කියන්නම් කියන්නම්...
    @ නදී : නැතුව බෑ නේ! කරලාම පුරුදුවෙන්ඩ ඕනෙ.. මටත් ඉස්සර බෑ නේ. :/

    ReplyDelete