ඉතින් කාලය ඉක්මනින්ම ගෙවිලා ගියා.අපි ඇත්තටම සතුටින් තමයි කාලය ගත කලේ .විද්‍යාපීඨය තුළදි නොයෙකුත් දේ කරන්න අපට සිදු වුනා. ඉතින් උදේම නැගිටලා මොනින් මාස්ටර් යන්නත් කවිකාරිලට සිදු වුණා. ඒක තමයි එපා වෙන වැඩේ. මොකද සීතලෙ ගැහි ගැහී එළියට යන්න එපාය. සමහරු මෝනින් මාස්ට යන්න හරිම කම්මැලියි.ඒක නිසා ගොඩක් අය ඒක කට් කලා .හොස්ටල් ඩියුටි ලැබෙන දවසට තවත් ඩැඩ වැඩියි.මෝනින් මාස්ට යන්න කලින් ගොඩක් දේ හොස්ටල් එකේදි කරන්න ඕන . ඒවා කරන්න ඕන එදාට ඉන්න ඩියුටි කරන කෙනා.උදේ පාන්දරින්ම හොස්ටල් ඩියුටි තමයි නැගිටින්නෙ.ඒ කරලා එයා තමයි ඩයිනින් එකෙන් තේ ඇරගෙන එන්නෙ .තේ ගෙනල්ල එයා තේ ගෙනාව ළමයි නැගිටින්න කියලා කෑ ගහනවා .එතකොට තමයි ඔක්කොමලා නැගිටින්නෙ.ඊට පස්සෙ එයා අනෙකුත් වැඩ කරනවා .රූම් එකින් එකට උදේම ගිහිල්ලා මෝනින් මාස්ට යන්නෙ කව්ද කියලා අහනවා .එයා ලග තියෙන කොලේ ඒවා ඔක්කොම ලකුණු කරනවා .ඊට පස්සෙ යන ළමයි ටිකත් එක්ක එයත් මෝනින් මාස්ට යනවා.ඒක ඇත්තටම පොඩි රැස්වීමක්.හොස්ටල් ඩියුටි මේන් ඩියුටි කරන කෙනාට එයා ලකුණු කල කොලේ දෙනවා .ඊට පස්සෙ පස්සෙ ඩියුටි ඉස්සරහින් ඉදලා අනෙක් ළමයි එයා පිටු පසින් පේළියට හිට ගන්නවා .මේ විදියට හොස්ටල් වයිස් හැම ඩියුටි කෙනෙක්ම තමන්ගෙ කණ්ඩායමත් එක්ක ඉන්නවා .
ඒක හරි පුදුම අත්මැකීමක් .මෝනින් මාස්ට භාර සර් ආවට පස්සෙ විද්‍යාපීඨ ධජය එසවීමෙන් පසු කණ්ඩායම භාර ඩියුටි තම කණ්ඩායම පහසුවෙන් හා සීරැවෙන් තියලා ඉන්න ළමයි සංඛ්‍යාව වාර්තා කරනවා .ඔය විදියට තමයි දවසේ වැඩ ඇරබෙන්නෙ.සමහර දවසට ගොඩක් ළමයි මේක කට් කරනවා එදාට සර්ට හොදටම කේන්ති යනවා .එදාට සර් ආපු ළමයිව එතන තියලා අනෙක් ළමයිව බලන්න හොස්ටල්වලට යනවා .ලෙඩ නොවී නිකන් හිටපු හැම ළමයටම එදාට විද්‍යාපීඨ භුමියේ තියෙන වල් ගස් ගලවන්න වෙනවා .එදාට අනෙක් යාලුවෝ ගැන අපිට ගොඩක් දුක හිතෙනවා .මේ විදියට තමයි විද්‍යාපීඨයේ උදේ වරුව ගෙවිලා යන්නෙ.උදේ හයට මොනින් මාස්ටර් ඉවර වෙනවා. ඊට පස්සෙ අපි හැමෝම පිට්ටනියට යනවා .සර්ල මැඩම්ල අපිට එක එක ජාති කියලා දෙනවා .උදේ හතට අපි නැවත හොස්ටල් යනවා .ඊට පස්සෙ උදේ අටට තියෙන දේශන වලට යන්න ලෑස්ති වෙනවා .ඔන්න ඔය විදියට තමයි කවිකාරිලගෙ ජීවිතේ ගෙවිලා ගියේ .මේක කියවන ඔයාලටනම් ගොඩක් වචන අලුත් වේවි.

නිමි
මට සමහර වචන නම් ක්ලික් උනේ නැහැ නේ..මරු දේවල් ටිකක් වෙලා තියෙනවා වගේ හිටපු කාලේදී :)
ReplyDeleteකවිකාරි පොඩ් අදහසක් කියන්නම්, ලියනකොට ජේද කඩලා ලිව්වා නම් කියවන්න ටිකක් පහසු වේවි. :)
ඇත්ත කියන්න එපැයි, මම නම් ඉස්සර ඉස්කෝලේ උදේ රැස්වීමටත් යන්නේ හරිම කම්මැලි කමින්.
ReplyDeleteපොඩි දිරි දීමක් ඡේද වෙන් කරලා ලියන එක වගේම ලියපු එක පෝස්ට් කරන්න කලින් තව දෙපාරක් විතර කියවලා අකූරු වැරදි, අක්ෂර වින්‍යාසය හරිද බලන්න, එතකොට අදහස් වලින් වගේම සියළු දෙයින්ම සම්පූර්ණ පෝස්ට් එකක් දාන්න පුළුවන්..
ඔබට ජය..
කවිකාරි හරියට ලිපිය ගහලා ඉවර උනේ නෑ. දන්නෙ නැතුවම පබ්ලිශ් වෙලා. ඒකයි මේ අඩුපාඩු. පෙන්නලා දුන්නාට ගොඩක් ස්තුතියි. ඒක කවිකාරි ට ගොඩක් වටිනවා!
ReplyDelete